21 Comments
  • ජේාර්දාන් චම්පිකා සුදු
    Posted at 17:32h, 04 September

    ලක්ෂ පහක් ඉස්තිර දැම්මෝත් මාසේකට පෝලිය කියක් ගන්න පුලුවන්ද

  • Shanika Nilangika Shanika Nilangika
    Posted at 18:22h, 04 September

    ලක්ෂ පහාක් දැමිමොත්
    පොලිය කියියාක් දෛනවද

  • R m c රාජසිංහ රාජසිංහ
    Posted at 19:02h, 04 September

    අනේ තනිකර බොරු ඒවා ගන්න ගිහින් බලන්න ඕනි….මිනිස්සුන්ට එපා කරවනවා

  • Zara Abeysinghe
    Posted at 21:31h, 04 September

    aurudu29k us$ lankawata ewa thiyenawa mata wada namaskara kara piligatha yuthuy diyawannawe 225ma

  • KoreanLife
    Posted at 23:08h, 04 September

    Boc pfc(nrfc) dana ekada fix deposit dana ekada honda kiyala video ekk karannako

  • Nuwan Sampath
    Posted at 23:08h, 04 September

    මහජන බැංකුව කියන්නෙ මහ කාලකන්නි බැංකුවක්. ජරා ක්‍රමවේදයක් එක්ක මහ පජාති උන් ටිකක් ඕකේ ඉන්නෙ. මම නම් පැත්ත පලතේ යන්නෙ නෑ

  • tena nn
    Posted at 23:34h, 04 September

    Oya akak wath wedak nhe. Rata enna Aya Dan puluwan tharam gadara kenekuta a wanna wastanuniyan wediyata salli. Ayala oyage account akata salli danna kiyanna. Anith akkatawath salli danna epa.

  • AK Mahinda
    Posted at 02:26h, 05 September

    ලංකාවේ එක බැංකුවකවත් අපි ඉන්න රටේ මුදල්වලින් ගිණුම් open කරන්න බැහැ නේද ?
    අපිට ලැබෙන salary එක ඔය කියන මුදල්වලට මාරුකරද්දි තවත් කීයක් හරි අපෙන් අඩුවෙනව..
    ඔය කියන ගිනුම්වලින් සහ NRFC FD ඒවගෙනුත් tax කපනවද පැහැදිලි කරල දෙන්න පුළුවන්නම් …

  • Latha Kularathne
    Posted at 04:24h, 05 September

    What is the intereste of this Account ?

  • Rashika Maduwantha
    Posted at 06:14h, 05 September

    Ayye oyage contact number 1k gnna plwnda

  • chameerahanbo sk
    Posted at 09:36h, 05 September

    Me account ake us dollar currency walin fix diposit ai සාර්ථක netthe,? Ai ජනප්‍රිය netthe,

  • malisha srimali අහිංසා
    Posted at 12:32h, 05 September

    ලක්ෂ විස්සකට මාසෙට පොලිය කීයක් එනවද

  • Gunasekara Shammi Huw
    Posted at 13:17h, 05 September

    එන් .අාර්.එප්සි එකත් fix deposit කරන්න පුලුවන් නේද doller walin ma

  • Thilini Nadisha
    Posted at 13:38h, 05 September

    Mitawada Hoda Nadda Wanat Vidiyo Akak karanawanam .Long Ganna Giya Ayata waccha Dawal walata Hodam kunuharap Walking Utthara Danna ona kiyanawa. .kunuharapa ahanna Nathiwa Mawan Vidiyo Noda Enna …

  • Dilhani Kumari
    Posted at 14:46h, 05 September

    Nodakin maha jarama bankuwak mage amma ugas karapu රත්තරන් badu tikak gewala තව ගෙවන්න thibune 17000 hadissiye amma නැති una.dan eka අපිට wath thaththatawath ganna vidihak naha.mun කසාද සහතික arwa mewa illannr කෝටි ganak aran wage.කාලකණ්ණි jarama බැංකුව

  • thissa bandara rajakaruna
    Posted at 17:50h, 05 September

    මහජන බැංකුව මහා ජරා බැංකුවක් කවුරැවත් අහුවෙන්න එපා

  • Markiz Alshashaමාහින්ද
    Posted at 18:20h, 05 September

    මම.ඉන්නේ.සවුදි.මට.බැංකු.පෝතක්.අරින්නේ.කෝහෝමද

  • Tharuka Hiran
    Posted at 18:51h, 05 September

    bro peoples bank eke US dollar fixed deposit gena advantages gena share karanna puluwanda?

  • chandrawansa deepaloka
    Posted at 00:37h, 06 September

    NRFC Fixed Deposit dala eken 90% Lon ekek ganna (11.5),pasuwa amma ho thathge namin fixed diposit karanna . Labena interest eken gath Lon eka gewanna. Try karala balanna double karaganna puluwan.

  • chandralatha hema
    Posted at 09:05h, 06 September

    pitarataka indan me ginuma open karanna puluwanda mata dena ganna puluwanda lankawata enakota euro keeyak genna puluwanda! bohomathma sthuthi

  • Thilaka ranjanie dona danapala
    Posted at 08:29h, 08 September

    බැංකු වල වැඩ කරන අයට ගනු දෙනු කරන්න ගියාම පැය තුනක් විතර ඉන්න වෙනවා අපි පිටරට ඉඳලා ලංකාවට යන්නේ නිවාඩුවක් ගත කරන්න පෞද්ගලික බැංකු වල සේවකයන් ඉතා කඩිසර වැඩ කටයුතු ඉක්මනින් කරලා දෙනව අපේ රට ට ගිය කල